Use APKPure App
Get Techie old version APK for Android
Techie - Tech News is an app that brings you the latest tech news in Sinhalese
Techie - Tech News සිංහලෙන්, කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත් ම news අපි කාටත් තේරෙන සිංහල භාෂාවෙන් අරගෙන එන සරල app එකක්.
මේ app එක නිර්මාණය කිරීමේදී අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මෙය භාවිතා කරන ඔබට Ads නැති, බරින් අඩු වගේම සරල interface එකක් සමඟින් ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.
මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත් ම අළුත් news එකතු වෙන්නේ ඔබ වැනි ගොඩ දෙනෙකුගේ මහන්සියෙන්. ඒ කියන්නේ මේ සේවාවට ලිපි ලියන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.
ඉතින් ඔබත් Techie app එක download කර ගෙන tech ලෝකයේ සිදු වෙන අළුත් ම දේවල් එසැනින් දැන ගන්න.
Note:
- Sinhala unicode is NOT required to use Techie. (Techie භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
- Automatic Night Mode පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ ඉන්නා location එක පාදක කරගෙන වන බැවින් එය හරිහැටි ක්‍රියාත්මක වීම සඳහා Location Permission එක අවශ්‍යය වනු ඇත.
Last updated on Nov 22, 2019
🎨 Improved Techie Live feature
🐛 Other minor bug fixes & improvements
Uploaded by
Jam Carlos Polo
Requires Android
Android 4.2+
Category
Report
Techie
Tech News සිංහලෙන්1.5.0 by Codeaffinity Technologies
Nov 22, 2019