Use APKPure App
Get Iwum Pihum old version APK for Android
Diese Singhalesisch App bieten Sie Sri Lanka Essen Rezepte in Singhalesisch Sprache.
"Iwum Pihum (ඉවුම් පිහුම්)" helfen Ihnen, Sri Lanka Singhalesisch Foods und sowie Foreign Foods durch Verwendung nativer singhalesische Sprache zu kochen. Durch die Nutzung dieser Iwum Pihum Singhalesisch App ist schnell und einfach Tipps können Sie Ihre Kochzeit zu verkürzen und Sie werden lernen, wie gesunde Ernährung innerhalb von Minuten vorzubereiten. Alle Rezepte mit einfachen Zutaten, die leicht verfügbar und kostengünstig sind.
Wenn Sie interessant sind zu lernen, wie gesund und dennoch einfache Rezepte zu kochen, sind Sie an der richtigen Stelle.
HINWEIS:
# Diese App enthält 800+ kostenlose Rezepte. Also bitte etwas Geduld, während Sie die App zum ersten Mal starten, da es einige Minuten dauern, bis alle den Inhalt zu laden. Es ist besser, wenn Sie app nach der ersten Installation neu gestartet werden kann. Es wird geringer Qualität Image-Problem zu lösen.
# Ihr mobiles Gerät sollte singhalesische Sprache (Singhalesisch Unicode) enthalten diese App nutzen.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet auf කරලා (Angaben über කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: [email protected]
Last updated on Aug 15, 2024
• Improvements for reliability and speed.
Von hochgeladen
حمودي الجبوري
Erforderliche Android-Version
Android 5.0+
Kategorie
Bericht
Iwum Pihum
Sinhala Recipes1.177.1474 by Sri Lankan Kollo
Aug 15, 2024