Usar o APKPure APP
Obter o APK da versão antiga de Hapan para Android
විනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (2 a 6 anos de idade)
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි.
මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න ගන්න පුළුවන් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.
ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.
Narração de voz:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.
Ativação:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට ඔබට අත්හදා බලන්නට. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Ative කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.
Aulas:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.
* අකුරු *
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, Rastreamento de letras em inglês සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, Reconhecimento de letras em inglês, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
* රූප *
- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.
- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු.
* බුද්ධි *
- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම.
- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම.
Produtor:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.
Contato:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 | [email protected]
Last updated on Aug 27, 2023
- Fixed Lesson Issues
- Minor bug fixes
Enviado por
Italo Días
Requer Android
Android 8.0+
Categoria
Relatório
Hapan
Kids - Learn with Fun8.1.9 by Bhasha
Aug 27, 2023